test
player picture
TCA T10 LEAGUE
Colombo112 Views
04-04-2025 to 06-04-2025
  • 2Total Matches
  • 4Total Teams

Organiser's Detail

Tournament's Detail

NAME

TCA T10 LEAGUE

DATES

04-Apr-25 to 06-Apr-25

LOCATIONS

Colombo - Rajasinghe college bope

BALL TYPE

LEATHER

Other Details

? U16 TC ACADEMY CHAMPIONS THROPHY
T10 PREMIERE LEAGUE 

? 2009 ජනවාරි මාසයේ සිට වයස් කාලය තුල සිටින ක්‍රීඩකයන්හට ක්‍රීඩා කළ හැකිය..

? තරග ක්‍රීඩා කිරීමටනම් අනිවාර්යයෙන් ක්‍රීඩකයාගේ අන්න්‍යතාවය තහවුරු කිරීම සදහා *උප්පැන්න සහතිකය හෝ තැපැල් හැදුනුම්පත* අනිවාර්ය වේ..

? පන්දුවාර 10 තරග ආකාරයෙන් සියලුම තරග පැවැත්වේ..

? සියලුම තරග රතු පන්දුවෙන් ක්‍රියාත්මක වේ..
( WHITE KIT )

? එක් කණ්ඩායමකට උපරිම ඇතුලත් කල හැක්කේ ක්‍රීඩකයන් 15ක් පමණි..

? සියලුම තරග අප්‍රේල් 5/6 දිනයන් හී පැවැත්වෙ .. 5 වන දින එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගනු ඇත.. අනෙක් කණ්ඩායම 6 වන දින තොරාගෙන අවසාන මහා තරගය එදින පවත්වනු ලබයි..

? තරගමාලාව බොපේ රාජසිංහ ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

?කණ්ඩායම් 12ක් පමණ සීමිත ප්‍රමානයක් තරගාවලිය සදහා ඇතුලත් කරගනු ලැබේ, එනිසා හැකි ඉක්මනින් ඔබේ කණ්ඩායමත් ඇතුලත් කර ගන්න..

?ජයග්‍රාහකයින් සදහා වටිනා කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනමනු ලබයි..

? සියලුම කණ්ඩායම් උදෑසන 7.30 වන විට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

? ප්‍රතම තරගය උදෑසන 8.30 ආරම්භ කරණු ඇත.. 

? මාර්තු මස 25 වන විට සියලුම කණ්ඩායම් වලින් rs. 10 000 තරග ලියාපදිංචි මුදලක් ලබාගනු ඇත.. 

?️ ඇතුළත්වීමේ ගාස්තුව rs . 30 000 ?️

✨Champions= rs. 30 000
✨Runners up = rs. 10 000

✨Best batsman = rs. 3000
✨Best bowler = rs. 3000
✨Best filder = rs. 3000
✨Man of the series = rs. 3000
Score all your matches for FREE!
© CricHeroes Pvt Ltd. All rights reserved. CIN U72901GJ2016PTC092938