BSPL - Budaiya Sri Premier League BSPL Season 2 බහරේන් ඉතිහාසයේ දැවැන්තම ක්‍රිකට් තරගාවලිය. අති සාර්ථක පලමු තරගාවලියෙන් පසු Budaiya Sri ක්‍රිකට් කන්ඩායම දෙවන වරට පවත්වන තරගාවලිය මෙවර කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් ඉතා උත්කර්ශවත් ආකාරයෙන් Riffa Sports Club ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.
මෙවර අපි Budaiya Sri විශේශයෙන් සදහන් කල යුතුයි මෙම තරගා වලියෙන් ලැබෙන ලාභ මුදල් සියල්ලක්ම ලංකාවේ අපේම අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනයට හා ක්‍රීඩා වලට අවශ්‍ය උපකරන පරිත්‍යාග කිරීමට අප පොරොන්දු වෙමු. ?
මෙවර අගනා විශාල මුදල් ත්‍යාග රැසක් සමගින්, සෑම තරගයකම Player of the Match සදහාද මුදල් ත්‍යාග සමගින් ඉතා අගනා ආකාරයෙන් පැවැත්වීමට නියමිතයි.
තවත් බොහෝ දේ පහත සදහන් ආකාරයට,
Approved by Bahrain Cricket Federation
BSPL Player Auction (Live)
Team Jersey Provided
10 Teams
2 Groups, 4 Matches for each Team in group stage
Lunch provided for all the teams
Day & Night Tournament with Lights
One of the best Astro turf grounds in Bahrain
Balls provided
ICC Certified umpires from BCF
Live Scoring & Live Broadcast
DJ Night after Prize Giving
Guess & Win Competition
Competition & Gifts for Fans
Exhibition match for Women Players
Media Partner CricFly